Tuesday, September 13, 2016

miss call හැංගිමුත්තම් නවත්වමු

miss call number හොයමු. truecaller





       ඔන්න  මේ පොස්ට්  ඒක  ගෑණු පිරිමි , බාල මහලූ හැමදෙනාට ප්‍රයෝජනවත්  එකක්..

     මිස්  කෝල් කරදරේ  අපි හැමෝටම තියනවනේ.
                                
මෙන්න  එකට  විසදුමක්. www.truecaller.com ඔයාලට  මේ සදහා  පහසුකම් සපයනවා.එයාල  ලග  තියනවා  අපි  හැමෝගෙම  phone book වල එකතුවක්,ඒ අතර  අපි  සොයන  අංකය  තියනවනම්  අපිට විස්තර  ලබාදෙනවා. 

                          
            ඔයාලට ගැටළුවක්  උනු නොම්බරේ  ගහල  search කරන්න..
යාලුවනේ  ඔයාලට  මේක  aps එකක්  විදිහට ලබාගන්නත්  පුළුවන්. එතැනදී  වඩාත්  වැඩි  පහසුකම්  රැසක්  ලබාදෙනවා. 



      

ඔයාල  දැනගන්න  ඕනේ  මෙයාල  අපිට  විස්තර  හොයල  දෙන්නේ  තවත්  කෙනෙක්ගේ  phone  book  එකක  තියන විස්තරයක් .
     ඔයාලට  පොඩි  අනාරක්ෂිත  බවක්  දැනෙන්න  පුළුවන්. google play app එකක්  ගන්න බොහෝ  වෙලාවට අපි  අපේ phone  book එකේ  විස්තර  ලබාගන්න  එයාලට  අවසර  දෙනවනේ.....
               සැබවින්ම  මේක  එකතරා පහසුකමක්...   ඔබටත් වැදගත්  උනානම්  තව  කෙනෙකුට  දැනගන්න බෙදා  ගන්න.       
 
 
 
උපුටා ගැනීම :-  http://siyalla-soya.blogspot.com   

Hologram Projector එකක් ඔබේ ෆෝන් එකටත්

Hologram Projector එකක් ඔබේ ස්මාර්ට්  ෆෝන්  එකටත් 











  ඔයාලත්  කැමති  ඇති  කිසිම  වියදමක්  නැතුව  අපි  හැමෝම  ලග  තියන  ස්මාර්ට්  ෆෝන්  එක  පාවිච්චි  කරලා  මේ  වගේ  අත්දැකීමක්  ලබා  ගන්න..

                   මේක  කරන්නේ  මෙහමයි..අපිට  ඕනේ  කරනවා  විනිවිද  පෙනෙන  පිරමිඩයක්  හදාගන්න.මේ  පිරමිඩය  පහත  රුපයේ  වගේ  වෙන්න  ඕනේ.





මේක  හදන්න  මම  පාවිච්චි කාලේ  CD cases එකක  පියනක්, paper cutter knife එකක් , super glue එකක් 


       

                දැන් මේ විනිවිද  පෙනෙන  පියනේ  පහත  තියන්  මිනුම්  අනුව කොටස්  4ක්  කපා ගෙන  පිරමිඩයක්  හැදෙන  විදිහට  අලවගන්න. පින්තුර  කීපය  දකිනකොට  අදහසක්  ඒවි කොහොමද  කරන්නේ  කියල.
















































 











 දැන්  මේ  පිරමිඩය භාවිතා  කරලා  අපේ  ෆෝන්  එකේ  තිරය  මත  ත්‍රිමාණ  රූපයක් මවන්නේ  කොහොමද  බලමු..
       අපිට  youtube එකෙන්  hologram video එකක්  බාගන්න  ඕනේ.

දැන් ඔයා බාගත්  video ඒක  play කරලා බලන්න. එකේ  දිශා හතරක  රූපරාමු 4ක් දකින්න  පුළුවන්.එකේ හරි  මැද්දෙන්  පිරමිඩය  තියල ෆෝන්  ඒක  ඇස මට්ටමට අරගෙන  බලන්න. පිරමිඩය මැද  තිමාණ රුපයක්  මැවේවි. අදුරු පරිසරයක  වඩාත්  හොද  පැහදිලි  රුපයක් බලාගන්න  පුළුවන්.  (මතක  තියාගන්න -පිරමිඩය  ෆෝන් ඒක  උඩින්  තියන්න  කලින්  ගම්  වේලිලදකියල  බලන්න.. නැත්තම්  වෙනදේ  දන්නවනේ.)

   ඉතින්   මේ  පිරමිඩය  පරිමාණයට  විශාලව  හදාගෙන LED TV එකක්  උඩ තියල ඔයාලට  පුළුවන්  වටේට  ඉදන්  video ඒක  බලන්න. 
මේ  පිරමිඩය  පාවිච්චි  කරලා  නිර්මාණාත්මක  යමක්  කරන්න  උත්සහ  කරන්න. 

මේ  තියෙන්නේ  අටුම.




උපුටා ගැනීම :-  http://siyalla-soya.blogspot.com