Tuesday, September 13, 2016

miss call හැංගිමුත්තම් නවත්වමු

miss call number හොයමු. truecaller





       ඔන්න  මේ පොස්ට්  ඒක  ගෑණු පිරිමි , බාල මහලූ හැමදෙනාට ප්‍රයෝජනවත්  එකක්..

     මිස්  කෝල් කරදරේ  අපි හැමෝටම තියනවනේ.
                                
මෙන්න  එකට  විසදුමක්. www.truecaller.com ඔයාලට  මේ සදහා  පහසුකම් සපයනවා.එයාල  ලග  තියනවා  අපි  හැමෝගෙම  phone book වල එකතුවක්,ඒ අතර  අපි  සොයන  අංකය  තියනවනම්  අපිට විස්තර  ලබාදෙනවා. 

                          
            ඔයාලට ගැටළුවක්  උනු නොම්බරේ  ගහල  search කරන්න..
යාලුවනේ  ඔයාලට  මේක  aps එකක්  විදිහට ලබාගන්නත්  පුළුවන්. එතැනදී  වඩාත්  වැඩි  පහසුකම්  රැසක්  ලබාදෙනවා. 



      

ඔයාල  දැනගන්න  ඕනේ  මෙයාල  අපිට  විස්තර  හොයල  දෙන්නේ  තවත්  කෙනෙක්ගේ  phone  book  එකක  තියන විස්තරයක් .
     ඔයාලට  පොඩි  අනාරක්ෂිත  බවක්  දැනෙන්න  පුළුවන්. google play app එකක්  ගන්න බොහෝ  වෙලාවට අපි  අපේ phone  book එකේ  විස්තර  ලබාගන්න  එයාලට  අවසර  දෙනවනේ.....
               සැබවින්ම  මේක  එකතරා පහසුකමක්...   ඔබටත් වැදගත්  උනානම්  තව  කෙනෙකුට  දැනගන්න බෙදා  ගන්න.       
 
 
 
උපුටා ගැනීම :-  http://siyalla-soya.blogspot.com   

No comments:

Post a Comment