miss call number හොයමු. truecaller
ඔන්න මේ පොස්ට් ඒක ගෑණු පිරිමි , බාල මහලූ හැමදෙනාට ප්රයෝජනවත් එකක්..
මිස් කෝල් කරදරේ අපි හැමෝටම තියනවනේ.
මෙන්න එකට විසදුමක්. www.truecaller.com ඔයාලට මේ සදහා පහසුකම් සපයනවා.එයාල ලග තියනවා අපි හැමෝගෙම phone
book වල එකතුවක්,ඒ අතර අපි සොයන අංකය තියනවනම් අපිට විස්තර ලබාදෙනවා.
ඔයාලට ගැටළුවක් උනු නොම්බරේ ගහල search කරන්න..
යාලුවනේ ඔයාලට මේක aps එකක් විදිහට ලබාගන්නත් පුළුවන්. එතැනදී වඩාත් වැඩි පහසුකම් රැසක් ලබාදෙනවා.
ඔයාල දැනගන්න ඕනේ මෙයාල අපිට විස්තර හොයල දෙන්නේ තවත් කෙනෙක්ගේ phone book එකක තියන විස්තරයක් .
ඔයාලට පොඩි අනාරක්ෂිත බවක්
දැනෙන්න පුළුවන්. google play app එකක් ගන්න බොහෝ වෙලාවට අපි අපේ
phone book එකේ විස්තර ලබාගන්න එයාලට අවසර දෙනවනේ.....
සැබවින්ම මේක එකතරා පහසුකමක්... ඔබටත් වැදගත් උනානම් තව කෙනෙකුට දැනගන්න බෙදා ගන්න.
උපුටා ගැනීම :- http://siyalla-soya.blogspot.com









